Through My Lens/තෙවෙනි ඇස තුලින්




අනාගතයට යටින්
අතීතය උඩින්
පිපී හිනැහෙන 
සුකොමලිය

කිමැයි?
විලිබර මෙතරම්
සමනලුන්ට වෙඩිතියනා
රටක?

නොපිපුනු
දහසක් කැකුළු අතරේ
සැඟව ගිය
වස්සානයේ ගීතය

ගයාපන් ගයාපන්
වහන් වී හෙමිහිට
සමනලුන්ට වෙඩිතැබූ
උන් ඇති පිණි යට

0 comments :

Categories